27 April 2024
#දේශීය

නාගානන්ද මහමැතිවරණයට එනවාලු !

නීතිඥ නාගානන්දගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

ඒ අනුව එම පක්ෂය මෙවර මැතිවරණ කොමිසම හමුවේ පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කර තිබේ.

නාගානන්ද මහතා කියා සිටින්නේ එම පක්ෂය මගින් ශ්‍රී ලංකාවේ දේශපාලනය නිසි මගට යොමු කිරීම සඳහා කටයුතු කරන බවයි.

 

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී නීතිඥ නාගානන්ද මහතා මැතිවරණය දින ළං වන අවස්ථාවේදී එයින් ඉවත් වු අයෙකි.

 

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *