• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාපය පසුබසින්නේ නෑ – රනිල් කියයි

9 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක පසුබසින පක්ෂයක් නොවන බවත් පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා නව මුහුණු කිහිපයක් හඳුන්වාදෙන බව එක්සත් ජාතික පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති යොවුන් පෙරමුණේ සාමාජිකයන් පිරිසක් අමතමිනි.  එහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේ පසුබෑමකට ගියා කියා අඩපණ වන්නට අවශ්‍ය නොමැති බවයි. එය ඊළඟ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණත්, අනෙක් පක්ෂත් සියල්ලම අඩු වශයෙන් මන්ත්‍රී 113ක් ඉලක්ක කරගෙන වැඩ කිරීමට අවශ්‍ය බව හෙතෙම පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 113 වඩා වැඩී ප්‍රමාණයක් ගැනීමට හැකි බවත් ඒ සඳහා කැප වී කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ ද අදහස් පල කර සිටියේය “ සමීක්‍ෂණ කිහිපයක පෙන්නුවේ අපි පසුවෙන් හිටියේ කියලා. ඒ සමීක්‍ෂණය තවත් විග්‍රහ කරහම අපිට නොලැබුණු ඡන්ද තියෙනවා, මම සඳහන් කරලා තියෙනවා බෞද්ධ මතය, මධ්‍යම පන්තිය, තරුණ, ඒ වගේම ඔබේ යුතුකම තරුණ ඡන්ද ලබාගන්න, විශේෂයෙන්ම බහුතරයක් ලබාගන්න ක්‍රියා කළ යුතුයි. දැනට පක්‍ෂයේ වැඩකටයුතු සංවිධාන වැඩ, බිම් මට්ටමේ වැඩ කටයුතු ආරම්භ කරන්න උවමනායි. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මම අපේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට බාරදීලා තියෙනවා. පාර්ලිමේන්තුව 3 වෙනිදා රැස්වෙනවා. එතන ඉඳන් ඒ වැඩකටයුතු කිරීම ගැන අපි සාකච්ජා කරනවා“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Post Views: 0
Previous Post

පාරිසරික තීන්දු ගන්නා විට ගැඹුරින් සිතිය යුතුයි – පාහියංගල ආනන්ද හිමියන් පවසයි

Next Post

2019 විශ්ව රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවේ සෝසිබිනි හිමි කර ගනි

editor

editor

Next Post

2019 විශ්ව රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවේ සෝසිබිනි හිමි කර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved