27 April 2024
#දේශීය

පාරිසරික තීන්දු ගන්නා විට ගැඹුරින් සිතිය යුතුයි – පාහියංගල ආනන්ද හිමියන් පවසයි

පාලන තන්ත්‍රය වෙනස් කිරීමට අවශ්‍ය නොවන බවත් නමුත් පාරිසරික තීන්දු තීරණ ගන්නා විට වඩා ගැඹුරු අධ්‍යනයකින් යුතුව තීරණ ගත යුතු බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ආනන්ද සාගර හිමියන් කියා සිටියේ වැලි ප්‍රවාහනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබු තීන්දුව පිළිබඳ වඩා ප්‍රයෝගිකව කටයුතු කිරීම වැදගත් බවයි. එසේම පාරිසරික තීන්දුවලදී ජනතාවගේ ජිවිත පිළිබඳ මුළිකත්වය ලබා දිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය.

 

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් ඒ පිලිබඳ වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය .

විඩියෝව මෙතනින් 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *