27 April 2024
#විලාසිතා

2019 විශ්ව රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවේ සෝසිබිනි හිමි කර ගනි

2019 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාව නියෝජනය කළ වයස අවුරුදු 26 හැවිරිදි සෝසිබිනී ටුන්සියි හිමි කර ගනි. මෙරව විශ්ව රු රූජින තරඟය ඇමෙරිකාවේ අලන්ටා හිදීයි පැවැත්විය.

පොටොරිකෝ රාජ්‍ය සහ මෙක්සිකෝව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථාන දිනාගත්තා. මෙම තරඟය සදහා තරගකාරිණියන් 90ක් සහභාගී වි ඇත.

2018 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ දිනාගත්තේ තායිලන්තයයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *