අද දිනයේදීත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් සඳහා ඒ. එච්.එම්ෆවුසි මහතා දිවුරුම් දී ඇත. ඒ, ජාතික ඒකාබද්ධතාව, සහජිවනය හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු මේ වනවිට දිවුරුම් දී තිබේ.