27 April 2024
#විලාසිතා

මිසිස් ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා මිනිපැජන්ට් අතිසාර්ථකව නිම කෙරේ

මිසිස් ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟයේ මිනිපැජන්ට් තරඟ ඊයේ ප්‍රවිණ නිලි මාලනී ෆොන්සේකා, වීනා ජයකොඩි ඇතුළු නළු නිලියන් රැසකගේ සහභාගීත්වයෙන් අහංගම හෝටෙල් කබාලන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විය.

ජාතික අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියගේ පුර්ණ අධික්ෂණය හා මෙහෙයවීම යටතේ මෙම තරඟාවලියට දෙස් විදෙස් අවධානය යොමු වීම විශේෂත්වයකි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *