27 April 2024
#දේශීය

ඒ. එච්.එම් ෆවුසිටත් රාජ්‍ය ඇමැති ධුරයක්

අද දිනයේදීත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් සඳහා ඒ. එච්.එම්ෆවුසි මහතා දිවුරුම් දී ඇත.  ඒ, ජාතික ඒකාබද්ධතාව, සහජිවනය හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය‍.

ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු මේ වනවිට දිවුරුම් දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *