27 April 2024
#දේශීය

සභානායක ධුරය දිනේෂ්ට …!

පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරිමටආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත් වු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ සභානායක ධුරය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ලබා දීමට තිරණය වු බවයි.

එසේම මීට පෙරද සභානායක ධුරය දිනේෂ් ගුණවර්ධනය මහතා කටයුතු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *