• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාගේ ප්‍රතිපත්තිවල දෙමළ ජනතාවට සෙතක් නෑ – අගමැති කියයි

11 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2015 ට පෙර ත්‍රස්තවාදීන් ඝණයට ලා සැලකු කන්ද උඩරට දෙමළ ජනතාවට යළි නිදහස සහ ගරුත්වය උදා කර දුන්නේ යහපාලන ආණ්ඩුව විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) නුවරඑළිය සහ තලවාකැලේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අමතමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් නැවත වරක් උඩරට දෙමළ ජනතාව නොසැලකිල්ලට පාත්‍ර කර ඇති බවයි.

රැස්වීම් අමතමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ පිටු අසූවකින් යුතු රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් වෙන් කර ඇත්තේ අන්තිම පිටුව බවයි.

කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් ගුරු විද්‍යාලයක් ලබා දෙන බව එහි දක්වා ඇති නමුත්, ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යා පීඨය ආරම්භ කරන ලද්දේ අසූව දශකයේ බව පෙන්වාදුන් වික්‍රමසිංහ මහතා එහි සඳහන් සියළු දෑ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බවද ප්‍රකාශ කළේය.

එම රැස්වීම් අමතමින් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය “පොදුජන පෙරමුණේ නුවරඑළිය රැස්වීමේදී අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාව පැත්තකට ඇද දමා මල්මාලා සහ සලූ දමා පිළිගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාවයි. ඒ අයගේ වේදිකාවේදීත්ගෝඨාභ රාජපක්‍ෂ මහතාව පැත්තකට ඇද දමනවා නම්, ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කිසිදු ඵලක් නෑ. ගෝඨාභාය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කඳුරට දෙමළ ජනතාවට දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලක්. කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වන දේ පිළිබඳවත් අවබෝධයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නෑ. එවන් කෙනෙකුගෙන් මේ ජනතාවට සෙතක්, සහනයක් සිදු වෙන්නේත් නෑ. ලයින් කාමරවලට සීමා වී සිටි මේ ජනතාවට ඉඩමක අයිතියික් සමග නිවාස ලබා දුන්නේ අපියි. රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඒ වැඩ පිළිවෙල නොනවත්වා ඉදිරියට ගෙන ගියේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු මගිනුයි. වර්තමානයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සහය ද ඇතිව අප මේ නිවාස වැඩ පිළිවෙල ඉදිරිය ගෙන යනවා. නව ආර්ථික අවකාශයන් උදා කරමින් කඳුරට දෙමළ ජනතාවට ශක්තිය, නිදහස සහ ගරුත්වය උරුම කරලීමේ වැඩ සටහන ඉදිරියට ගෙන යා හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් කිරීමෙන් පමණයි. ඒ නිසා නොවැම්බර් 16 වනදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පදවියට පත් කර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා” යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 2
Previous Post

ගෝඨාභය ට එරෙහිව මඩ පත්‍රිකා බෙදූ, හර්ෂ ද සිල්වාගේ ලේකම් රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත සම්මතයි

editor

editor

Next Post

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved