• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා නේපාලයේ

25 September 2024
in දේශීය, පුවත්
ගෝඨා නේපාලයේ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිඳ නේපාලයට ගොස් තිබේ.නේපාලයේ මාධ්‍ය පවසන ආකාරයට කත්මණ්ඩු නුවරදී ඔවුන් රැඳී සිටින්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිට අයත් හෝටලයකය.ඔවුන් ඉකුත් 23දා නේපාලයට පැමිණීමෙන් පසු පසු ජම්සිඛෙල් හි මිවන්ත හෝටලයේ නැවතී සිටී.කත්මන්ඩු හි දින දෙකක රැඳී සිටීමෙන් පසු ඔවුන් අද භාරත්පූර් වෙත යෑමට සැලසුම් කර ඇත.චිට්වාන් හි දින තුනකට පසුව, ඔවුන් ලබන ඉරිදා කත්මණ්ඩු වෙත ආපසු යෑමට පෙර ලුම්බිණිය නැරඹීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතාට සත්කාර කරන නේපාල ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිට ශ්‍රී ලංකාවේ හෝටල් සහ බැංකු මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියාව පුරා ව්‍යාපාර ඇතැයි ද වාර්තා වේ.

Post Views: 34
Previous Post

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්!

Next Post

කොටස් වෙළෙඳ පොළ ඉහළට!

Editor TTV News

Editor TTV News

Next Post
කොටස් වෙළෙඳ පොළ ඉහළට!

කොටස් වෙළෙඳ පොළ ඉහළට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved