• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්!

25 September 2024
in දේශීය, පුවත්
ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්!

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැබූ විශ්වාසය ගැන සිහි තබා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් රකිනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වන බවත් ලංකා සභාව ජනපති පදවි ප්‍රාප්තිය පිළිබඳ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙරට ජනතාවට සාමාන්‍ය පරිදි ජීවිත ගත කිරීමට හැකිවන පරිදි සුමට බල හුවමාරුවක් සහ සිවිල් ජන ජීවිතය ඉක්මනින් යථා තත්වයට පත් කිරීමක් අපේක්ෂා කරන බවද ලංකා සභාව පැවැසුවේය. තමාට ඡන්දය නොදුන් ජනතාව ඇතුළු මේ රටේ සියලුම ජනතාවගේ ජනාධිපතිවරයා තමා බව නව ජනාධිපතිතුමා මතක තබා ගත යුතු බවත් එම පිරිසට වාර්ගික සහ ආගමික සුළුතරයක් මෙන්ම සමාජයේ කොන්වී සිටින බොහෝ අයද ඇතුළත් බවද මතක තබා ගත යුතු බවත් ලංකා සභාව ප්‍රකාශ කළේය.

Post Views: 41
Previous Post

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්

Next Post

ගෝඨා නේපාලයේ

Editor TTV News

Editor TTV News

Next Post
ගෝඨා නේපාලයේ

ගෝඨා නේපාලයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved