• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“දූෂිත නොවන ඕනෑ ම කෙනෙකු සමග සජබ එක් වීමට ලෑස්තියි”- ගයන්ත කරුණාතිලක

15 January 2025
in දේශීය, පුවත්
“දූෂිත නොවන ඕනෑ ම කෙනෙකු සමග සජබ එක් වීමට ලෑස්තියි”- ගයන්ත කරුණාතිලක
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

දූෂිත නැති ඕනෑ ම කෙනෙකුට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට, වැඩපිළිවෙලක් සාදා ගැනීමට හා එකඟතාවට පැමිණීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ‘මව්බිම’ට පැවැසුවේය.

රටේ ජනතාව මුහුණ දී ඇති පීඩනය හමුවේ ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකතු කරගෙන ඉදිරි ගමන යෑමට සූදානම් බව ඔහු කීය.

අඩු මිලට වාහන ගැනීමට සිටි තරුණ තරුණියන්ට හොඳ ඉහළ මිලකට වාහන ගැනීමට සිදුවනු ඇති බව ත් ආණ්ඩුව ඡන්දවලට පෙර කී දේට වෙනස්ම දෙයක් දැන් කරන බව ත් මන්ත්‍රීවරයා කීවේය.

මේ නිසා ආණ්ඩුව ජනතාව රැවටූ බවත් ඔහු කීවේය. එසේ ම කවදාවත් නොවූ ආකාරයට රටේ සහල් හිඟයක් ඇති වී තිබෙන බවත් ප්‍රශ්නවලට විසඳුම් දීමට නොහැකි ආණ්ඩුවක් බව ඔහු කීය.

හාල් නැති තැනක් පෙන්වන්නැයි වෙළෙඳ ඇමතිවරයා කීවත් හාල් තිබෙන තැන් පෙන්වීම ඊට පහසු වනු ඇති බව මන්ත්‍රීවරයා කීවේය.

මේ අනුව ජනමතයට අනුව විපක්ෂයේ බලවත්ම පක්ෂය ලෙස සමගි ජන බලවේගය රජයට එරෙහි ඕනෑම බලවේගයක් සමග වැඩ කිරීමට නායකත්වය ලබා දෙන බව මන්ත්‍රීවරයා පැවැසුවේය.

ආණ්ඩුවට බනින ජනතාව මේ වන විට වැඩි වී ඇති බවත් සියලුම දෙනා එකතු කරගෙන නායකත්වය දීමට සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරන බව ඔහු කීවේය.

Post Views: 25
Previous Post

දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට

Next Post

තද සුළං, මුහුද රළු වීම ගැන අනතුරු ඇඟවීම්

Editor TTV News

Editor TTV News

Next Post
තද සුළං, මුහුද රළු වීම ගැන අනතුරු ඇඟවීම්

තද සුළං, මුහුද රළු වීම ගැන අනතුරු ඇඟවීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved