• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිල් මාරු කරන විජේදාසගේ ඉදිරිපත් කිරීම ගෝත්‍රිකයි – ජවිපෙ

2 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යල්පැන ගිය දේශපාලන පක්‍ෂවල මතවාද වෙනුවට නව දේශපාලන මතවාද කරළියට ගෙන ආ යුතු නමුත් එය වෙනස් කිරීමට විජේදාස ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනය ගෝත්‍රික එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ විජේයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනය 18 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාන බවයි. විධායක ජනාධිපති බලතල අඩු කරලා ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබියදී නැවත ඒවා අහෝසි කිරීමට යාම ඉතාම ගෝත්‍රික පියවරක් බවත් එය අවස්ථාවාදී දේශපාලනයක් බව හෙතෙම පැවසිය.

ඒ සමබන්ධයෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය ” ඒ වගේම 22වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාදායක සභාවට තිබෙන බලය ජනාධිපතිවරයා වෙත පැවරීමයි. මේ වනවිට ඇතැම් ක්‍රියාමාර්ග ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා මැදිහත්ව අවබෝධයෙන් සිදුවෙනවා. නමුත් එම ක්‍රියාමාර්ගවල තීරණ ගැනීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමයි විජේදාස යෝජනා කරන්නේ. එය සාධනීය පියවරක් නෙවෙයි. එය අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම එවැනි තැනකට තල්ලූ වෙනවා කියන්නේ නැවතත් 18වැනි සංශෝධනයට යෑමට සමාන වෙනවා. විධායක ජනාධිපති බලතල අඩු කරලා ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබියදී නැවත ඒවා අහෝසි කිරීමට යාම ඉතාම ගෝත්‍රික පියවරක්. ඒ වගේම අවස්ථාවාදී දේශපාලනයක්. විජේදාස රාජපක්‍ෂ මේ කරමින් තිබෙන්නේ අලූත් ජනාධිපතිවරයාගේ හිත දිනාගෙන කොහොම හරි මන්ත්‍රිකමක් ලබාගැනීමේ අවස්ථාවාදී දේශපාලනයක්. ඒ වගේම ඔහු ක්‍රියාත්මක වෙන්නේ ඉතාම පරස්පර විරෝධීවයි. මහින්ද රාජපක්‍ෂ පිලේ ඉඳලා අනෙක් පැත්තට පැන්න විජේදාස විධායක ජනාධිපති ක‍්‍රමය බරපතළ ලෙස විවේචනය කළා. නමුත් අද රාජපක්‍ෂ පිලට පැනලා ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් කියනවා. ඒ වගේම ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුව තිබෙනවා, තමන්ගේ පාලන කාලය තුළ ඒකාධිපති බලතල වැඩි කරගන්නවාද නැත්නම් ජනතාවාදී ක්‍රියාමාර්ගවලට පමණක් බලය ඉල්ලනවාද කියලා. නමුත් ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ තමන්ගේ බල වුවමනාවට ඒකාධිපති බලතල වැඩිකරගන්න ක්‍රියාමාර්ගයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඕනෑම දේකට අත උස්සන මන්ත්‍රීවරුන් පත් කර යවනවා වෙනුවට මුදලට, බලයට විකිණෙන්නේ නැති මන්ත්‍රීවරුන් පත් කිරීමෙන් පමණයි මෙම ජනතා විරෝධී ක්‍රියාමාර්ග නතර කළ හැකි වන්නේ. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිලිනි සමන්මලි 

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාව වනජිවි සංචාරක සඳහා හොඳම ජාතිය ලෙස පිදුම් ලබයි  

Next Post

ජර්මන් ටෙක් නව සභාපති ලෙස විනෝද් මුණසිංහ පත් කරයි

editor

editor

Next Post

ජර්මන් ටෙක් නව සභාපති ලෙස විනෝද් මුණසිංහ පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved