27 April 2024
#ව්‍යාපාර

ශ්‍රී ලංකාව වනජිවි සංචාරක සඳහා හොඳම ජාතිය ලෙස පිදුම් ලබයි  

වනජීවි සංචාරක කටයුතු සදහා ආසියාවේ හොඳම ජාතිය ලෙස ශ්‍රී‍ ලංකාව පිළිගැනේ තිබේ. ආසියාවේ ප‍්‍රමුඛතම ප‍්‍රකාශන දහයක් මගින් ඒ පිළිබදව සමික්ෂණයක් සිදු කර ඇතිි අතර Asia Corporate Ball 2019 සම්මාන උලෙල්දී මෙම ගෞරව නාමය පිළිගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 22 මැලෙසියාවේ ක්වාලාලාම්පූර් හිදි ශ්‍රී‍ ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත මෙම සහතිකය පිරිනමා ඇත. මෙම අවස්ථාව ආසියාව නියෝජනය කරමින් නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි විය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *