• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට තැත් කළ දෙනෙකු අත්අඩංගුවට

8 July 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොටහේන ප්‍රදේශයේදී පසුගිය 05 වනදා යාපනය කොළඹ පුද්ගලික බස් රථයක රියදුරු පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කිරීමක් සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කළ විර්ශනයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි පැහැර ගැනීමට උපයෝගි කරගත් ත්‍රිරෝද රථය සහ තවත් ත්‍රීරෝද රථයක් සහ කප්පම් ලබා ගැනීමට උපයෝගි කර ගත් දුරකතනය සොයා ගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31 සහ 32 ක් වු මොහොමඩ් නුස්රත් සහ මොහොමඩ් අබුබකර් නම් අය වේ. සැකකරුවන් අද (08) දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කොලඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Post Views: 9
Previous Post

එකිනෙකාට චෝදනා කරමින් රට ගොඩ ගන්න බෑ – අගමැති

Next Post

අනියම් ඇසුරක් නිසා ඇසිඩ් පානය කළ අයෙකු මිය යයි

editor

editor

Next Post

අනියම් ඇසුරක් නිසා ඇසිඩ් පානය කළ අයෙකු මිය යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න

නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න

15 February 2026
ඇඟලුම් ව්‍යවසායකත්වය නැංවීමට  යොවුන් සේනාංකයෙන්  නව වැඩපිළිවෙළක්

ඇඟලුම් ව්‍යවසායකත්වය නැංවීමට යොවුන් සේනාංකයෙන් නව වැඩපිළිවෙළක්

15 February 2026
භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත අඛණ්ඩව සිව්වන සතියටත් පහත වැටෙයි

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත අඛණ්ඩව සිව්වන සතියටත් පහත වැටෙයි

15 February 2026
තිස්ස විතාරණගේ අවසන් කටයුතු හෙට

තිස්ස විතාරණගේ අවසන් කටයුතු හෙට

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

15 February 2026
නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න

නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved