• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

බලය තවත් බෙදාහැරිය යුතු බව ඇමැති රාජිත කියයි

6 October 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුල බලය තවදුරටත් විමධ්‍යගත කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යම පළාත් සභාව සංවිධානය කළ ආයුර්වේද ප්‍රදර්ශණය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පසුගියදා විවෘත කරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ” පළාත් සභා රෝහල් සංවර්ධනය කළ යුතුයි. දඹුල්ල, මාතලේ, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල නව රෝහල් ඉදිකරනවා. ඒ සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින්. සෞඛ්‍ය සේවාව පළාත් සභා, මධ්‍යම රජයේ කියලා බෙදා වෙන් කරන්න බැහැ. බලය බෙදිය යුතුයි. ඇතැම් අය බලය බෙදුවම බලය නැති වෙනවා කියලා. බය වෙනවා. මම නම් කියන්නේ තවත් බලය බෙදාහැරිය යුතු බවයි. එවිට වැඩකටයුතු පහසු වෙනවා. රාජකාරී කටයුතු කිරීමට හරිම පහසුයි. රජ කාලයේ ද බලය බෙදාහැර තිබුනා. නමුත් ඉංග්‍රීසීන් විසින් තමයි ඒකීය රට තුල රාජ්‍ය පාලනය කළේ. ඉංග්‍රීසීන් සෑදූ ඒකීය රාජ්‍ය බදාගෙන තමයි අද දේශප්‍රේමීන් කටයුතු කරන්නේ. දේශපාලනය කියා කයිවාරු ගහලා වැඩක් නැහැ. රටට වැඩක් කළ යුතුයි. අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ ඖෂධ රැසක් ඉන්දීය ආයුර්වේදයට සම්බන්ධයි. බෝනොවන රෝග ලෝකයටම අභියෝගයක්. වාර්ෂිකව ලෝකය පුරා බෝනොවන රෝග වලින් කෝටි 04 ක් පමණ මිය යනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුල සුව කිරීමට නොහැකි ඇතැම් රෝග වලට දේශීය වෛද්‍ය ක්‍රමය තුල ප්‍රතිකාර තිබෙනවා. මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය තුල පිළිකා, අක්මා පිළිකා, හෘද වස්තුවේ අවහිරතා වැනි රෝග වලට පර්යේෂණ මගින් ඖෂධ සොයනවා. ඇතැම් පර්යේෂණ සාර්ථකයි. විද්‍යාත්මකව ගොඩනැගිය යුතුයි. ආයුර්වේද වෛද්‍යවරයා දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් භාවිතා වෙනවා. ආයුර්වේද උපාධිධාරීන් 700 කට එකවර රැකියා ලබාදුන්නේ වත්මන් රජය යටතේයි. ඔවුන් මහජන සෞඛ්‍ය වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා. දුම්වැටි පාලනය කිරීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. දුම්වැටි අලෙවි කිරීමෙන් මහා භාණ්ඩාගාරයට ලැබෙන බදු මුදල් වැඩි වී තිබෙනවා. නමුත් දුම්පානය අඩු වුනා. දුම්කොළ සමාගමට විරුද්ධව අපි කටයුතු කරන්නේ නැහැ. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 6
Previous Post

රටම කැළඹූ රුපියල වාසියට හරවා ගන්න – ඇමති චම්පික කියයි

Next Post

කප්පම් ගැනීමක් – කොළඹ නගරාධිපතිනිය කියයි

editor

editor

Next Post

කප්පම් ගැනීමක් - කොළඹ නගරාධිපතිනිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved