මාර්තු 01 දිනත් මාර්තු 15 දිනත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි යම් අයෙකු සිටිනම් ඔවුන් ළඟම පොලිස් ස්ථානයට හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී සිටි.
එම නියෝගයට අනුව කටයුතු නොකරන්නන්ට එරෙහිව නිරෝධායන නීතීන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් නියෝග කර සිටි.
දිලිිනි සමන්මලි