• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්රිය සේවා දින 03 ක් නවතියි

17 March 2020
in දේශීය

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන, වෙරළබඩ, උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය සේවා කිහිපයක් අද දින සිට දින 03 ක් අත්හිටුවා ඇති බව පාලක මැදිරිය පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය දුම්රිය පාලක මැදිරියෙන් කල විමසීමකදී කියා සිටියේ මේ අනුව දුම්රිය 86 ක් මෙලෙස නවතා ඇති බවයි.

මෙම දුම්රිය මාර්ග ඔස්සේ ගමන් කරන මගීන් සංඛ්‍යාව සලකා බලා දින තුනක රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය ගත් තීරණයට අනුව මෙම තීරණය ගෙන ඇති බව පාලක මැදිරිය පවසයි.

 

 

දිලිනි සමන්මලි

Post Views: 22
Previous Post

මාර්තු මුල් දිනවල මෙරට පැමිණි අයෙකුනම් පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන්න

Next Post

තැපැත් ඡන්ද අයදුම්පත් බාර ගැනීම සම්බන්ධ දැනුම් දීමක්

editor

editor

Next Post

තැපැත් ඡන්ද අයදුම්පත් බාර ගැනීම සම්බන්ධ දැනුම් දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved