අමෙරිකාවට අපේ රටේ අක්කර ලක්ෂ ගණනක් පාවා දෙන මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒවෙනුවෙන් අනුමැතිය ලබා දුන් සජිත් පේමදාස අපේකෂකයා ගේ කොන්ද පිළීබදව රටට හෙළිදරව් වීඇති බව පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (02) වත්තල බෝපිටියේ ලියෝ ක්රීඩාංගණයේ දී පැවැති ජනරැළියේ කතා කරමිනි.