27 April 2024
#දේශීය

මිලේනියම් ගිවිසුමට අත් එසවූ සජිත්ගේ කොන්ද කැබිනට් එකේ දී ප්‍රදර්ශනය වුණා : විජේදාස රාජපක්ෂ කියයි…

අමෙරිකාවට අපේ රටේ අක්කර ලක්ෂ ගණනක් පාවා දෙන මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒවෙනුවෙන් අනුමැතිය ලබා දුන් සජිත් පේමදාස අපේකෂකයා ගේ කොන්ද පිළීබදව රටට හෙළිදරව් වීඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (02) වත්තල බෝපිටියේ ලියෝ ක්‍රීඩාංගණයේ දී පැවැති ජනරැළියේ කතා කරමිනි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *