• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

27 January 2026
in දේශීය, පුවත්
රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේ අවසාන භාගයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ සැලකිල්ලට ගනිමින්, රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමට අදාළ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
2025 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 24 දක්වා කාලය තුළ කල් ඉකුත් වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍ර සඳහා මෙම සහනය හිමි වේ.
 
ඒ අනුව එම බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වීමට නියමිත දිනයේ සිට තවත් මාසයක කාලයකින් දීර්ඝ කරමින් 2025 දෙසැම්බර් 17 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට මෙලෙස නීතිමය ස්ථාවරත්වය ලබා දීමට නියමිතය.
 
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අපේක්ෂා කරන්නේ අයහපත් කාලගුණය සහ පද්ධති බිඳවැටීම් හමුවේ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ ජනතාවට සහනයක් සැලසීමයි. මෙම තීරණය මගින් මාර්ග භාවිත කරන්නන්ට සිදුවිය හැකි අසාධාරණ නීතිමය බලපෑම් වැළැක්වෙනු ඇති බව රජය පෙන්වා දෙයි. මෝටර් වාහන පනතට අනුව නිකුත් කර ඇති මෙම නියෝගය ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී ස්ථීර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Post Views: 17
Previous Post

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

Next Post

ඇස් ලක්ෂයක් දන්දුන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට වසර 65යි

Editor TTV News

Editor TTV News

Next Post
ඇස් ලක්ෂයක් දන්දුන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට වසර 65යි

ඇස් ලක්ෂයක් දන්දුන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට වසර 65යි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved