• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල් කියූ ලිපි ලේඛන නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකය එළිදකී!

15 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් නිර්මාණය කොට තිබේ.

මෙම තාපකයේ ඇති සුවිශේෂත්වය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කොට ඇති පරිදි යම් ලිපි ලේඛන හෝ පත්‍රිකා ප්‍රමාණයක් සෙන්ටිග්‍රේඩ් අංශක 70ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 20ක කාලයක් රඳවා තබා ඒවායේ කොරෝනා වෛරසය ඇත්නම් විනාශ කර දැමීමේ හැකියාවෙන් යුක්ත වීම ය.

මෙම තාපකය ඇණවුම්කරුගේ අවශ්‍යතාව පරිදි ඕනෑම ධාරිතාවයකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව අරුණ සමරවික්‍රම මහතා පවසයි.

අද (14) දින මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනයන්හි විෂබීජහරණය සඳහා ඇණවුම් කළ මෙම තාපකය අදාළ නිලධාරීන්ට භාර දීමට සමරවික්‍රම මහතා කටයුතු කළ අතර එය මෙම තාපකය සඳහා ලැබුණු පළමු ඇණවුම බව ද ඔහු සදහන් කළේ ය.

පසුගියදා තමන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී එම අමාත්‍යාංශයේ පරිහරණය සඳහා ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක් පරිත්‍යාග කළ බවත් එම අවස්ථාවේදී අමාත්‍යවරයාට මෙම නව නිපැයුම පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බවත් එහිදී අමාත්‍යවරයාගෙන් ලැබුණු දිරි ගැන්වීම, මෙතරම් කෙටි කලකින් මෙම තාපකය නිපදවීම සඳහා බෙහෙවින් ඉවහල් වූ බවත් සමරවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එහිදී තමා අමාත්‍යවරයාට පැවසූ පරිදි මෙම තාපකය යොදාගෙන ඡන්ද පත්‍රිකාවන්හි විෂබීජහරණය කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා සරිලන ලෙස මෙම තාපකය නියමිත ධාරිතාවක් අනුව නිර්මාණය කළ හැකි බවත් අරුණ සමරවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Post Views: 0
Previous Post

මම පුරවැසියෙකු විදිහට සතුටු වෙනවා – CID එලියට ආ මංගල කියයි

Next Post

සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න – ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි

editor

editor

Next Post

සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න - ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved