• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර සිංහ සමාජයේ නම භාවිත කරමින් දකුණු කොරියාවේ රැකියා දෙන බව පැවසූ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

31 March 2026
in පුවත්, විදෙස්
ජාත්‍යන්තර සිංහ සමාජයේ නම භාවිත කරමින් දකුණු කොරියාවේ රැකියා  දෙන බව පැවසූ පුද්ගලයෙකු  රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා තරුණයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාට ලැබුණු විශේෂ තොරතුරක් මත උපාය දූතයන් යොදවා සිදු කළ සෝදිසි මෙහෙයුමකිනි.
සැකකරු විසින් මාතර, රාහුල හන්දියේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වන ලද විශේෂ හඳුන්වාදීමේ වැඩසටහනකදී තරුණයන් නොමඟ යවා ඇත. එහිදී කොරියානු භාෂාව පුහුණු කිරීමෙන් පසුව රජය මඟින් ලබා දෙන දකුණු කොරියානු රැකියා සඳහා තරුණයන් යොමු කරන බව පවසා ඇති ඔහු, ඒ සඳහා වන මූලික ලියාපදිංචිය වෙනුවෙන් රුපියල් 20,000ක මුදලක් අය කර තිබේ. එසේම එදින ලියාපදිංචි වන පිරිස් සඳහා කොරියානු භාෂාව හැදෑරීමට ජාත්‍යන්තර සිංහ සමාජය (Lions Club International) විසින් ප්‍රදානය කරනු ලබන රුපියල් 35,000ක ව්‍යාජ වවුචර්පතක් ලබා දෙන බව ද පවසා ඇත. විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙම ජාවාරම සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ ‘අකාසුකී ලංකා’ නමින් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි පැමිණි සිසුන් ද මෙම මූල්‍ය වංචාවට හසු කරගෙන තිබේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරු එළඹෙන අප්‍රේල් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. දකුණු කොරියානු රැකියා වැඩසටහන සම්පූර්ණයෙන්ම රාජ්‍යයන් අතර (G2G) පමණක් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් වන අතර, මේ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනත් කිසිදු පෞද්ගලික බාහිර ආයතනයක් සම්බන්ධ කර නොගන්නා බැවින් මෙවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.
Post Views: 11
Previous Post

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා රුසියාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය

Next Post

මරණ දඬුවම ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කිරීම නිසා අමාත්‍යවරයා ෂැම්පේන් බොමින් සමරයි

Editor TTV News

Editor TTV News

Next Post
මරණ දඬුවම ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කිරීම නිසා අමාත්‍යවරයා ෂැම්පේන් බොමින් සමරයි

මරණ දඬුවම ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කිරීම නිසා අමාත්‍යවරයා ෂැම්පේන් බොමින් සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved