• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී බලාගාර ඉදිකිරීමට චීන රජයේ සහයෝගය

3 March 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ශේත්‍රය වර්ධනය කිරීම පිණිස එල්.එන්.ජී. බලාගාර තාක්ෂණය පිළිබදව සහයෝගය ලබාදීමට චීන රජය වෙනුවෙන් තමා එකගවන ​බව චීන ජනරජයේ තානාපති, Cheng Xueyuan මහතා පවසයි.

තානාපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය රවි කරුණානායක මහතා අතර පැවති සාකාච්ඡාවකට එක්වෙමින්.

එහිදී මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී තිබිම පිළිබදව චීන තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු වූ අතර එල්.එන්.ජී. බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබදව තානාපතිවරයා වැඩිදුරටත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ එල්.එන්.ජී. බලාගාරයක් ස්ථාපිත කිරීමේ ඇති හැකියාව පිළිබදවද අමාත්‍යවරයා සහ තානාපතිවරයා අතර සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ විදුලිය උත්පාදනය කිරීමේ සාම්ප්‍රදායික මෙන්ම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ඉන්ධන, ගල් අගුරු වැනි මූලාශ්‍ර වෙත යොමු වුවද, ඒ සම්බන්ධව පවතින මිල ගණන් හා වෙනත් ගැටලු සහගත තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සූර්ය බලය, සුළං බලය මෙන්ම එල්.එන්.ජී වැනි බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවූ බවද චීන තානාපතිවරයාට පැහැදිළි කළ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජිත වායු බලාගාර පිළිබදවද අමාත්‍ය කරුණානායක මහතා තානාපතිවරයාට වැඩිදුරටත් කරුණු පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාව විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ශේත්‍රය වර්ධනය කිරීම පිණිස එල්.එන්.ජී. බලාගාර තාක්ෂණය පිළිබදව තම රටේ සහයෝගය ලබාදීමට චීන රජය වෙනුවෙන් තමා එකගවන බවත් පැවසීය. එසේම සෑම අවස්ථාවකම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම වැඩකරන ජනතාවගේ ආරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත් බව පැවසූ චින තානාපතිවරයා, සිය රටේ විදුලි ව්‍යාපෘති නැරඹීමට අමාත්‍යවරයාට ආරාධනා කළ අතර ලංකාවේ එල්.එන්.ජී. බාලාගාර සදහා ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබදව ඉදිරි සති කිහිපය තුළදී සොයාබැලීමට කටයුතු යොදන බවද පැවසීය.

Post Views: 2
Previous Post

මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ පාසල් 5 වනදා වසාදමයි

Next Post

ඇමැති මංගල අයවැය සකසයි

editor

editor

Next Post

ඇමැති මංගල අයවැය සකසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved