• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංඥා භාෂාව විශ්ව භාෂාවක්

රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ පුහුණුවක්

30 March 2026
in දේශීය, පුවත්
සංඥා භාෂාව විශ්ව භාෂාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සංඥා භාෂාව යනු විශ්ව භාෂාවක් බවත්, එය ප්‍රගුණ කිරීම අනෙකුත් ශබ්ද භාෂාවන්ට වඩා පහසු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය. අද (30) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති රාජ්‍ය සේවකයන් සඳහා වන සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් මෙහිදී සහතිකපත් පිරිනමන ලදී.
ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතන මගින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන අතර, 2026 වසරේදී මෙය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. ආබාධ සහිත පුද්ගලයන්ට සමානව සලකන අන්තර්කරණය වූ සමාජයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රම ආරච්චි මහත්මිය ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 10
Previous Post

කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ ඖෂධ මිලදී ගැනීම් ගැන වෝහාරික විගණනයක්

Next Post

පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා පැහැර ගැනීමකට ලක්වෙයි දේශපාලන හේතුවක්දැයි සැකයක්

Editor TTV News

Editor TTV News

Next Post
පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා පැහැර ගැනීමකට ලක්වෙයි දේශපාලන හේතුවක්දැයි සැකයක්

පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා පැහැර ගැනීමකට ලක්වෙයි දේශපාලන හේතුවක්දැයි සැකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved