27 April 2024
#දේශීය

ඇමැති මංගල අයවැය සකසයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 05 වනදා ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැය ලේඛනයේ අවසන් කටයුතු පානදුර ගොරකානේ පිහිටි ”දේදුනු අන්තය’ (Rainbows End) ඔහුගේ පෞද්ගලික නිවසේ සකස් කරමින් සිටි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා ඇතුළු නිලධාරීන් මෙම කටයුත්ත සඳහා සහභාගී වී ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *