• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් අතිවිශිෂ්ඨ දුර්ලභ නායකයෙක් – ඇමැති කිරිඇල්ල

21 October 2019
in දේශීය

සජිත් ප්‍රේමදාස මහතා මහා බ්‍රිතාන්‍යයේ උපාධිධාරියෙක්වන අතර ලංකාවේ පාර්ලිමේන්තුවේ වසර 20ක අත්දැකීම් තියෙන හම්බන්තොට ගොවියගේ සිට කොළඹ ව්‍යාපාරිකයාද සමග සම්බන්ධතා ඇති අතිවිශිෂ්ඨ දුර්ලභ නායකයෙක් බව මහනුවර දිස්ත්‍රික් නායක, සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) මහනුවර දිස්ත්‍රික්කයේ ජන රැළි මාලාවේ ගෙලිඔය සහ නාවලපිටිය ජන රැළි අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ අපි එකාවන්ව එකතු වී දෙදහස් පහළොවේදී පැවැති දුෂ්ට රාජ්‍ය පාලනය මහත් කැපවීමකින් සහ ධෛර්යයෙන් නොයෙකුත් බාධක හමුවේ පන්නා දැමුවා. එදා ඒ දුෂ්ටකම් සියල්ලටම තිරය පිටුපස සිට ආශිර්වාද අනුබල දුන් ඒ දුෂ්ට චරිතය අද එළිපිට දේශපාලන වේදිකාවට සුදු ඇඳගෙන ඇවිත් නොයෙකුත් සුරංගනා කතා කියමින් ජනතාව රවට්ටනවා. නමුත් අපි මේ රටේ අනාගතයට ගැලපෙන ඉතා හොඳ පිරිසිදු ඉතිහාසයක් සහ සැබෑ වැඩ කිරීමේ කැක්කුමක් තියෙන තරුණ නායකත්වයක් යෝජනා කරමින් සිටිනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා බ්‍රිතාන්‍යයේ උපාධිධාරියෙක්වන අතර ලංකාවේ පාර්ලිමේන්තුවේ වසර 20ක අත්දැකීම් තියෙන හම්බන්තොට ගොවියගෙ සිට කොළඹ ව්‍යාපාරිකයාද සමග සම්බන්ධතා ඇති අතිවිශිෂ්ට දුර්ලභ නායකයේක්. මම මහනුවර දිස්ත්‍රික් නායකයා හැටියට පොරොන්දු වෙනවා අපේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ අපි ආරම්භ කරපු දැනට 50% ක් ඉදිකිරීම් අවසාන කොට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ඉතා ශීඝ්‍රයෙන් අවසන්කොට ඔබතුමන්ලාට බාරදී, රටේ ප්‍රධාන නගර දෙක සම්බන්ධ කරලා, ඒ තුලින් ඉතා දැවැන්ත සංචාරක ව්‍යාපාරය ප්‍රගතියක් අත්පත්කර දේන අතරතුර අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සහජීවනයෙන් එකා වගේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. අපි ආණ්ඩුවක් හැටියට සියලු ජාතීන්ට සලකපු රජයක් වතු කම්කරු ජනතාවට ජීවිතයේ ප්‍රථම වතාවට සිය ජීවිතාන්තය දක්වා ඉඩමක භුක්තිය ලබා දුන්නේ දෙදහස් පහළොවේ දී මම වැවිලි කර්මාන්ත ඇමැති හැටියට ගෙනාපු “හරිත භූමි” කැබිනට් පත්‍රිකාවෙන්.

මේ අවස්ථාවට උඩුනුවර ආසන සංවිධායක ගරු ජල සම්පාදන, ජලාප්‍රවාහන හා උසස් අධ්‍යාපන රාජ්‍ය නොවන අමාත්‍ය ලකී ජයවර්ධන මැතිතුමා සහ අනිකුත් ප්‍රාදේශිය දේශපාලඥයන් සහභාගිවී සිටියහ.

Post Views: 26
Previous Post

මානසිකව වැටුණ බුද්ධි අංශය තම රජයක් යටතේ ශක්තිමත් කරනවා – ජනපති අපේක්ෂක ගෝඨාභය

Next Post

ගෝඨාව ලබන 16 දින විජයග්‍රහණය කරනවා – දුමින්ද කියයි

editor

editor

Next Post

ගෝඨාව ලබන 16 දින විජයග්‍රහණය කරනවා - දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved