BBC මෙරට මාධ්‍යවේදී අසාම් අමීන් සිය සේවයෙන් ඉවත්ව තිබේ. අප කල විමසීමකදී ඔහු කියා සිටියේ ඊයේ (20) ඒ සම්බන්දයෙන් සාකච්ඡාවක් පැවැති අතර එහිදී තමා සේවයෙන් ඉවත්වන බව පාලනාධිකාරියට දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ ඔහු පැවැත්වූ දුරකථන සංවාද ප්‍රසිද්ධියට පත්වීමෙන් උද්ගත වූ තත්ත්වය මෙයට හේතුවී තිබේ.
දිලිනි සමන්මලි
			
                                
                                
							











