• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සහන ගන්න ජනවාරි 31ට පෙර තම බැංකු ශාඛාව වෙත දැනුම් දෙන්න – රජය කියයි

21 January 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ජනවාරි 31 දිනට ප්‍රථම තමන් ණය ලබා ගත් බැංකු ශාඛා වෙත දැනුම් දෙන මෙන් රුපියල් මිලියන 300ට අඩු ණය ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් වෙත රජය අවධාරණය කරන බවයි.

එම උපදෙස් අනුව දැනට අක්‍රිය මට්ටමේ පවතින ණය වෙනුවෙන් බැංකු විසින් නීතිමය පියවර ගැනීම වහාම අත්හිටුවා ඇති අතර ඔවුන් වෙත පනවා තිබූ දඩ පොලිය ද අහෝසි කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු වාණිජ බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම ණය සහන පැකේජයට ඇතුළත් වීම සඳහා රුපියල් මිලියන 300 දක්වා ණය ලබා ගෙන ඇති සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සුදුසුකම් ලබති. රජය විසින් දැනුම් දී ඇති පරිදි අදාළ ණය ලබා ගත් ව්‍යවසායකයන් 2020 ජනවාරි 31 දිනට පෙර මෙම සහන පැකේජයට හිමිකම් ලබා ගැනීම සඳහා තමන් ණය මුදල ලබා ගත් අදාළ බැංකු ශාඛාව වෙත ලිඛිතව දැනුම් දීම අනිවාර්ය වේ.

ඒ අනුව දැනට අක්‍රීයව පවතින ණය වෙනුවෙන්, අදාළ ව්‍යවසායකයා විසින් මූලික ණය මුදලින් 50%ක් ගෙවා ඇත්නම් හිඟහිටි පොලිය සඳහා 50%ක පොලී සහනයක් ලබා දෙනු ලබන අතර ණය ආපසු ගෙවීමට ඇති වර්තමාන කාලය දෙගුණ කිරීම ද මෙම සහන පැකේජය යටතේ සිදු කෙරේ. එසේ ම එම ව්‍යවසායකයන්ට තව ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා මාස තුනක කාරක ප්‍රාග්ධනයක් (Working Capital) ලබා දේ. එම මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ණය සුරැකුම් ආවරණයක් අදාළ බැංකුව වෙත ලබා දේ.

එසේම දැනට ණය ගෙවීම සක්‍රියව පවත්වාගෙන යනු ලබන රුපියල් මිලියන 300 දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්හට තම ණය ආපසු ගෙවීම සඳහා වසරක අතිරේක සහන කාලයක් ලබා දේ.

එවැනි ව්‍යවසායකයන්හට තම ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වුවහොත් තවත් රුපියල් මිලියන 300ක් දක්වා අමතර ණය මුදලක් ලබා ගත හැකි බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

අන්තෝනියෝ ග්‍රාමිස්චි – ජිවිතය මරණය සහ සමාජ පරිවර්තනය සඳහා පෙන්වු මාවත

Next Post

හඩ පට නිසා අසාම් අමීන් සේවයෙන් ඉවතට !

editor

editor

Next Post

හඩ පට නිසා අසාම් අමීන් සේවයෙන් ඉවතට !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved