• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

හම්බන්තොට වෙළඳ කලාපයෙන් මුළු ආර්ථිකයම නවීකරණය කරනවා – අගමැති

24 March 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය හම්බන්තොට බවත් හම්බන්තොට වෙළඳ කලාපයෙන් මුළු ආර්ථිකයම නවීකරණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද (24) මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ මම සතුටු වෙනවා ඕමානයේ අමුත්තන් පැමිණීම ගැන. විශේෂයේ ම මට සුබ පැතූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. රටට ලබුණු දායාදය අපට ලැබුණු හොඳම තෑග්ග. හම්බන්තොට වරාය හිස්. මත්තල හිටියේ මොණරු විතරයි. වල් අලි හිටියේ යාලේ. සුදු අලි හිටියේ හම්බන්තොට. අද අනුමත කර තිබෙනවා, චීන සමාගමක් විසින් ඉදි කිරීමට යන එලෙන්ජී ගෑස් විදුලි බලාගාරයක්.අද මෙතැන තෙල් පිරිපහදුවක් ඇති කරනවා. සපුගස් කන්දෙන් පසුව පලමුවරට තෙල් පිරි පහදුවක් ඇති කරන්නේ. සිමෙන්ති කර්මාන්තශාලාව මෙතැන ඉදිවෙනවා. මාස තුනක් යන්නට පෙර මත්තල ගුවන්තොටුපලත් ක්‍රියාත්මක වෙනවා.

අවුරුදු තුනකින් අප පොරොන්දු වූ හැටියට දෙන්නේ. රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය හම්බන්තොටයි. මෙය අප තවත් දියුණු කරනවා. මෙතැනින් හම්බන්තොට කොටස විතරයි. මෙතැන අක්කර 6000ක් තියෙනවා. මොණරාගල 6000ක් තිබෙනවා. මෙය ඇති කිරීමෙන්කො පමණ වෙනසක් වෙනවද? අපි හිතන්නේ නැති බිස්නස් මෙතැන ඇති වෙනවා. සිමෙන්ති හිඟයත් අප විසඳලා තියෙන්නේ.

මෙහි විශාල දියුණුවක් ඇති වෙනවා. මෙතැනින් නතර වෙන්නේ නෑ. පරිවර්තනයේ එක කොටසක් විතරයි. ආයෝජන ලබාගන්න ක්‍රියාකරනවා. හම්බන්තොට වෙලඳ කලාපයේ මුළු ආර්ථිකයම නවීකරණය වෙනවා. සංචාරක ව්‍යාපාරය, ධීවර් කර්මාන්තය නවීකරණය කෙරෙනවා. එහෙම දියුණුවක් ගෙන යන්නේ.විශාල දියුණුවක්. අපි ඔක්කොම කළේ ප්‍රතිපත්තියක් අනුවයි. අපි ණය පිරිණු රටක් ගත්තේ.ආණ්ඩුවක් ලෙස අප බොරු කරන්නේ නෑ. අපි වැඩකරන ආණ්ඩුවක් යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

 

Post Views: 6
Previous Post

අගමැති රනිල්ගේ 70 වන ඡන්ම දිනය අදයි

Next Post

මහබැංකුවේ හිටපු නි. අධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට

editor

editor

Next Post

මහබැංකුවේ හිටපු නි. අධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved