27 April 2024
#දේශීය

අගමැති රනිල්ගේ 70 වන ඡන්ම දිනය අදයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ. රට සිදු කරන දැවැන්තම අයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ වනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ම දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අක්කර 200ක සිදු කෙරෙනවා. නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස 44ක් තුළ අවසන් කිරීමට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *