හිටපු අග්රාමාත්යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා අද (19) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබේ. දින කිහිපයක සිටම අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි ද මෙලෙස මිය ගොස් තිබේ. මිය යන විට ඒ මහතා අනූ දෙවැනි වියෙහි පසුවිය.
ඒ මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන අතර දියණිය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ බිරිදය.