27 April 2024
#දේශීය

හිටපු අගමැති දි.මු ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. දින කිහිපයක සිටම අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ද මෙලෙස මිය ගොස් තිබේ. මිය යන විට ඒ මහතා අනූ දෙවැනි වියෙහි පසුවිය.

ඒ මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර දියණිය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ බිරිදය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *