27 April 2024
#දේශීය

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් සිද්ධීයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලින් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළා යැයි සිද්ධියට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හත්දෙනා ලබන 21 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදු කරනු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සලකා බැලීමෙන් පසුවයි, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *