• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කොටස් වෙළෙඳපොළත් 11 වනදා විවෘතයි

9 May 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොටස් වෙළඳ පෙළා එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කරයි.

කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳ පොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව 11 වනදා  පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි. 

සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5කි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු පසුගිය අප්‍රේල් 01 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණි. 

මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි. 

Post Views: 3
Previous Post

සුභ උපන් දිනයක් දිලුම්… ඇඳිරී නිතිය අස්සේ පාටිය නුවරදී (Video)

Next Post

ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් – කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ

editor

editor

Next Post

ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් - කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාත්‍යන්තර සිංහ සමාජයේ නම භාවිත කරමින් දකුණු කොරියාවේ රැකියා  දෙන බව පැවසූ පුද්ගලයෙකු  රක්ෂිත බන්ධනාගාරයට

31 March 2026
ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීකරණය  සඳහා රුසියාව සමඟ අවබෝධතා  ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය

ගානා ජාතික කණ්ඩායමේ පුහුණුකරු  ඔටෝ ඇඩෝ (Otto Addo)  ලෝක කුසලානයට දින 72ක් තිබියදී  ඉවත් කරයි

හෝමුස් සමුද්‍ර සන්ධිය  වසා දැමීම දිගු වුවහොත්  තෙල් මිල ඩොලර් 150-200 දක්වා  ඉහළ යා හැකියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගානා ජාතික කණ්ඩායමේ පුහුණුකරු  ඔටෝ ඇඩෝ (Otto Addo)  ලෝක කුසලානයට දින 72ක් තිබියදී  ඉවත් කරයි

ගානා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ඔටෝ ඇඩෝ (Otto Addo) ලෝක කුසලානයට දින 72ක් තිබියදී ඉවත් කරයි

31 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  වසා දැමීම දිගු වුවහොත්  තෙල් මිල ඩොලර් 150-200 දක්වා  ඉහළ යා හැකියි

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම දිගු වුවහොත් තෙල් මිල ඩොලර් 150-200 දක්වා ඉහළ යා හැකියි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved