• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් – කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ

9 May 2020
in දේශීය

තම ස්ථාන මාරුව දේශපාලන පලිගැනීමක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර  සිටියේ තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමිනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයක් මත කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ ලිපියේ දැක්වෙන්නේ කොවිඩ් වසංගතය මැඩීමේ කටයුතු නිසියාකාරව නොකිරීම යනුවෙන් ය.

කෙසේවෙතත් සරත් වීරබණ්ඩාර මහතා පවසන්නේ අදාළ ස්ථාන මාරුවීම දේශපාලන උවමානවක් මත සිදුකළ කටයුත්තක් බවයි.

මැතිවරණයක් කැදවා ඇති අවස්ථාවක රාජ්‍ය සේවකයෙකු මෙලෙස ස්ථාන මාරුකිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ද ඔහු සදහන් කළේය

නමුත් කුරුණෑගල ල් රෝහල සුරැකීමේ සංවිධානය සදහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයාට ලබාදුන් ස්ථාන මාරුව ක්‍රියාත්මක නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

Post Views: 10
Previous Post

කොටස් වෙළෙඳපොළත් 11 වනදා විවෘතයි

Next Post

ජුනි 20 මැතිවරණයට එරෙහිව තවත් පෙත්සමක්

editor

editor

Next Post

ජුනි 20 මැතිවරණයට එරෙහිව තවත් පෙත්සමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved