27 April 2024
#දේශීය

11 හැසිරිය යුත්තේ කොහොමද පොලිසිය දන්වයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය මැඩීමට අමතරව ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පවත්වා ගැනීම සඳහා පසුගිය සමය පනවන ලද කොන්දේසි ලිහිල්  කිරීමට රජය තීරණය කර ඇත 

එහිදී පොලිසිය දැනුම් දෙන්නේ යම් යම් සීමාවන් ඉවත් කළත් නිරෝධාන ඇඳිරි නීතිය වන යටතේ  කටයුතු සිදු විය යුතු බව ය.

ඒ අනුව හෙට  (11) බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ කටයුතු සිදු විය යුතු ආකාරය සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයන්  නිකුත් කර ඇති අතර එඑම නිවේදනය පහත දැක්වේ.

11 NOTICE 0

11 NOTICE 1

Leave a comment

Your email address will not be published. Required fields are marked *