• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කළුබෝවිල රෝහලේ සායන සඳහා වේලාවන් වෙන් කර ගන්න ඇමතුමක් දෙන්න

11 May 2020
in දේශීය

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සායන සදහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සදහා දිනයන් හා වේලාවෙන් වෙන් කර ගැනීමට දුරකථන අංක ලැයිස්තුවක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) සායන සදහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සදහා රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් රෝහලෙන් ලබාදෙනු ලබන සායන සේවාවන්ට අදාලව දුරකථන අංක සටහනක් සකස් කොට ඇත. එමගින් රෝහලේ පවත්වන සායනවලට පැමිණෙන රෝගීන් හට එම දුරකථන අංක අමතා දිනයන් හා වේලාවන් වෙන් කරගෙන සායන සදහා සහභාගි විය හැක.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් යොමු කරන ලැබූ රෝහලේ සායන වලට අදාල දුරකථන අංක සටහන පහත සඳහන් වේ.

 

 

දිලිනි සමන්මලි

Post Views: 21
Previous Post

11 හැසිරිය යුත්තේ කොහොමද පොලිසිය දන්වයි

Next Post

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක්

editor

editor

Next Post

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved