27 April 2024
#විදෙස්

බ්‍රිතාන්‍ය හදිසි මහමැතිවරණය දෙසැම්බර් 12 වනදා

බ්‍රිතාන්‍ය මහමැතිවරන දෙසැම්බර් 12 වනදා පැවැත්වීමට එරට පාර්ලිමේන්තුව තීරණය කර ඇත. ඒ, කඩිනමින් මහා මැතිවරණයක් කැඳවීම සදහා වූ යෝජනාවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය හිමිවිමත් සමඟය.

ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 12වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීම සදහා වන යෝජනාවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1923 වසරෙන් පසුව ඉතිහාසයේ පළමුවැනිවරට දෙසැම්බර් මස පළමු සතියේදී බ්‍රිතාන්‍යය තුළ මහා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *