• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීති විරෝධී මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක් කල්පිටියේදී නීතියේ රැහැනට

1 May 2024
in දේශීය, පුවත්
නීති විරෝධී මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව, කල්පිටිය මො‍හොත්තුවාරම් ප්‍රදේශයේ පසුගිය අප්‍රේල් මස 30 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1229 ක තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Post Views: 9,938
Previous Post

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සඳහා ඇමැති ෂෙහාන් ජොර්ජියාවට

Next Post

වතු ජනතාවගේ ගැටළු මා කිසිවිටෙකත් අමතක කර නැහැ – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
වතු ජනතාවගේ ගැටළු මා කිසිවිටෙකත් අමතක කර නැහැ – ජනපති

වතු ජනතාවගේ ගැටළු මා කිසිවිටෙකත් අමතක කර නැහැ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved