• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 අඩුපාඩු නිවැරදි කර ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – ඇමැති විමල්

14 September 2020
in දේශීය

ගැසට් කොට ඇති කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය වීමල් වීරවංශ මහතා පවසයි.

කමිටුවක් පත්කර එමගින් දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කර ඇති බව වීරවංශ මහතා පැවසිය.

තමන් ඇතුළු පක්ෂ නායකයන්, තම කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පෙන්වාදුන්, දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කමිටුව පත් කළ බවත් එය හෙට (15) දිනයේ රැස්වී සමාලෝචන කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

මෙම ජනහමුවට ජානිපෙ අවිස්සාවේල්ල ආසන සංවිධායක, සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චන්දන ලියනගේ, සරත් කළුපහන, තමරා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනපති වියත්මග වියතුන්ගෙන් ඉල්ලයි

Next Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

editor

editor

Next Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved