• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

21 විරුද්ධ නෑ … කල්ලියක් නිසා රට අගාධයට වැටුණා – විපක්ෂ නායක සජිත්

1 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිනෙන් දින රට අගාධයකට යන බවට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණි ගත කිරීම් වලින් අනතුරු හඟවත්දීත් ඒ පිළිබඳව මායිම් නොකිරීම හේතුවෙන් අද රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන සේවයේ නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සමග අද (31) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හමුවකදී විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

හිතුවක්කාරී තනි පුද්ගල ඒකාධිපතිත්වයක් සහ ඊට හිතවත් කල්ලියක් විසින් ගනු දෙනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් රටට මේ තත්ත්වය උදා වූ බව ද ඒ මහතා පැවැසීය.

පුද්ගල කේන්ද්‍රීයව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු නොවිය යුතු බව පැවසූ ඒ් මහතා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ අරමුණ වන්නේ සංවරණ හා තුලන ක්‍රමවේදයට අනුගත වූ වැඩපිළිවෙලක් බව ද පැවසීය.

සමගි ජන බලවේගය විසිඑක් වන සංශෝධනයට විරුද්ධ යැයි ඇතැම් බංකොලොත් කණ්ඩායම් විසින් ප්‍රචාරයක් ගෙන යන බව පැවසූ විපක්ෂ නායකවරයා 21 රටට හඳුන්වා දුන් සමගි ජන බලවේගය ඊට විරුද්ධ වන්නේ මොන හේතුවකට දැයි ප්‍රශ්න කර සිටියේය.

Post Views: 3
Previous Post

ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කරයි

Next Post

මාතලේ සභාපති ජංගම සේවය පලාපත්වලදී

editor

editor

Next Post

මාතලේ සභාපති ජංගම සේවය පලාපත්වලදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  සංචාරකයන්ගේ සහ විදේශගත ශ්‍රමිකයන්ගේ  ආරක්ෂාවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

1 March 2026
ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

1 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ සැලසුමක් නෑ

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ සැලසුමක් නෑ

1 March 2026
HNB කළමනාකාර අධ්‍යක්ෂ  දමිත් පල්ලේවත්ත මහතා  2025 වසරේ ‘හොඳම බැංකු ප්‍රධාන  විධායක නිලධාරියා’ ලෙස පිදුම් ලබයි

HNB කළමනාකාර අධ්‍යක්ෂ දමිත් පල්ලේවත්ත මහතා 2025 වසරේ ‘හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ ලෙස පිදුම් ලබයි

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිම්බාබ්වේ පරදා  දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට  අපරාජිත ගමන තවදුරටත්

සිම්බාබ්වේ පරදා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට අපරාජිත ගමන තවදුරටත්

1 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  සංචාරකයන්ගේ සහ විදේශගත ශ්‍රමිකයන්ගේ  ආරක්ෂාවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved