• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික හමුදාවේ 30 කට කොවිඩ් !

23 April 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ.  

මේ බව  යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා  තහවුරු කළේය.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 ක් වී තිබේ.

ඊයේ (22) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබූ අතර අද රාත්‍රී 9.00 වන විටත් ඊට එකතු වූයේ 8 දෙනෙක් පමණි. එහෙත් අද රාත්‍රී 9.20 ට පමණ එකවරම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30 කින් ඉහළ ගියේය.

මෙසේ හමුවී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි තම නිවසට ගිය නාවික සෙබළා ඇසුරු කළ පිරිස අතුරින් 30 දෙනෙකි. මෙම තත්ත්වය මත වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකළා කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ  නිල වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 368 කි.

මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.  පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.

තවත් 173 දෙනෙක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙති.
.

Post Views: 6
Previous Post

පාර්ලිමේන්තු මැතිවරණය මාස තුනකටවත් කල්දාන්න ඕන – කැෆේ සංවිධානය

Next Post

පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපති කැමති නෑ – ඇමති බන්දුල

editor

editor

Next Post

පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපති කැමති නෑ - ඇමති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස  එක්වෙයි

LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස එක්වෙයි

10 March 2026
කොළඹ ජාතික රෝහලට  ප්‍රථම වරට කෘතිම බුද්ධිය  සහිත අතිනවීන MRI යන්ත්‍රයක්

කොළඹ ජාතික රෝහලට ප්‍රථම වරට කෘතිම බුද්ධිය සහිත අතිනවීන MRI යන්ත්‍රයක්

10 March 2026
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ  දෙවන පූර්ණ රැස්වීම ජනපති ෂී ජින්පින්ගේ  ප්‍රධානත්වයෙන් බෙයිජිංහිදී ඇරඹෙයි

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන පූර්ණ රැස්වීම ජනපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිංහිදී ඇරඹෙයි

10 March 2026
ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් (AFC) ඇගයීමට ලක්වෙයි

ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් (AFC) ඇගයීමට ලක්වෙයි

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද ගැටුම් උත්සන්න වෙයි ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක්  අවතැන්වීමේ දැඩි මානුෂීය අර්බුදයක

යුද ගැටුම් උත්සන්න වෙයි ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන්වීමේ දැඩි මානුෂීය අර්බුදයක

10 March 2026
LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස  එක්වෙයි

LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස එක්වෙයි

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved