• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහජන සම්පත රන්කිරුළ 4000 දිනුම්වාරයෙන් වටිනා තෑගි පිරිනමයි

11 September 2019
in ව්‍යාපාර

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක‍්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වු බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගිකයින්ට අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ටත් තෑගි පිට තෑගි ලබා දීමට එදින හැකි වි තිබේ.

රට පුරා වාසනාවන්තයා සොයාගිය රුපියල් ලක්ෂ 87 වටිනා Toyota Rush SUV මෝටර් රථය,Toyota wigo මෝටර් රථය ,බජාජ් ත‍්‍රීවීල් රථය ,125CC යතුරු පැදි , කාන්තා යතුරුපැදි එදින ජයග‍්‍රහණය කර ඇත.

විසි ලක්ෂපතියන් දෙදෙනෙක් දස ලක්ෂපති ජයග‍්‍රාහකයින් 17 දෙනෙක් ලක්ෂපති ජයග‍්‍රාහකයින් 22 i Phone ජයග‍්‍රාහකයින් දෙදෙනෙක් වගේම රන් කාසි දිනාගත් වාසනාවන්තයින් 146 ක් සමග ජයග‍්‍රාහකයින් 646,107 දෙනෙක් බිහිකළ අතර ඔවුන් අතර රුපියල් 64,355,460/-කට අධික මුදලක් බෙදාදීමට හැකිවීම පිළිබඳව ජාතික ලොතරැයි මණ්ඩලය නිහතමානිව සතුටු වන බව කියා සිටි.

යාපා පටුනේ සිට සූරිය වැව දක්වා දින 16ක් පුර අප අලෙවි ප‍්‍රවර්ධන කණ්ඩායම එක් වී ,විනෝද වුන ,සතුටුවුන සහ සහයෝගය දැක්වූ සිංහල,දෙමළ ,මුස්ලිම් හා බර්ගර් සියලූම ශ‍්‍රීලාංකික ජනතාවට හෘයාංගම ස්තුතිය පුදකර බව ජාතික ලොතරැයි මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 22
Previous Post

රනිල්ට ජනපති වෙන්න බෑ – ඇමැති මංගල කියයි (Video)

Next Post

පාසල්වල ඉදිකිරීම් ගැටළු ඇතිනම් දැනුම් දෙන්න

editor

editor

Next Post

පාසල්වල ඉදිකිරීම් ගැටළු ඇතිනම් දැනුම් දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved