• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463 ක්

13 January 2021
in දේශීය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා පී. සී. ආර්.(PCR) පරීක්ෂණ පැවැත්වීම අද (13) ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව අද දිනය තුළදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 463 දෙනෙක් පරීක්ෂණයට සහභාගී වී තිබේ.

කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයට ලක් වූ බවද වේත්‍රධාරී ප්‍රනාන්දු මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළු 448 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් වූ බව ප්‍රනාන්දු මහතා පැවසීය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එවනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදු කරන ලදී. මේ අතර ලබන සිකුරාදා (15) දිනයේදී පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

 

 

Post Views: 68
Previous Post

අලුත් හුස්මක් දෙන්න දුමින්ද සුදානම්

Next Post

අහඹු PCR පරික්ෂණ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

editor

editor

Next Post

අහඹු PCR පරික්ෂණ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved