• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
in දේශීය, පුවත්
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000කට අධික තොගයක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (30) ප්‍රකාශ කළේය. පවතින වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීම රජයේ අරමුණ බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
පොහොර තොග සඟවමින් හෝ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරමින් ගොවීන් පීඩාවට පත් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවීය. මෙම පොහොර තොගය දිවයිනට පැමිණි වහාම ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා සාධාරණ මිලකට බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වේ.
Post Views: 2
Previous Post

මැතිවරණ කොමිෂන් සභාවේ ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

Next Post

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි

2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි

30 March 2026
විදුලිය සහ ඉන්ධන පිරිමැසීමට නව මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය ආයතනවල  වායු සමීකරණ යන්ත්‍ර  පස්වරු 3න් පසු  ක්‍රියා විරහිත කිරීමට නියෝග

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර  අතහැර දැමූ පතලකින් හමුවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය ආයතනවල  වායු සමීකරණ යන්ත්‍ර  පස්වරු 3න් පසු  ක්‍රියා විරහිත කිරීමට නියෝග

රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3න් පසු ක්‍රියා විරහිත කිරීමට නියෝග

30 March 2026
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර  අතහැර දැමූ පතලකින් හමුවෙයි

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර අතහැර දැමූ පතලකින් හමුවෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved