• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සූරියවැවදී ත්‍රීවීලරයක් ලොරි දෙකක ගැටී මෙහෙණින් වහන්සේලා තිදෙනෙකුට බරපතළයි

31 March 2026
in දේශීය, පුවත්
සූරියවැවදී ත්‍රීවීලරයක් ලොරි දෙකක  ගැටී මෙහෙණින් වහන්සේලා  තිදෙනෙකුට බරපතළයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සූරියවැව, නුගේකන්ද ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ලොරි රථ දෙකක ගැටීමෙන් සිදු වූ බරපතළ රිය අනතුරකින් මෙහෙණින් වහන්සේලා තිදෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මෙහෙණින් වහන්සේලා තිදෙනා මේ වන විට හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කරන්නේ අතුරු මාර්ගයක සිට පැමිණි ත්‍රීරෝද රථය එකවරම ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමට යාමේදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක ගැටී ඇති බවයි. ඉන් අනතුරුව එම ත්‍රීරෝද රථය මාර්ගය අසල නතර කර තිබූ තවත් කුඩා ලොරි රථයක ද ගැටී මෙම අනතුර සිදුව ඇත.
ත්‍රීරෝද රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු ද මේ වන විට රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 0
Previous Post

මාතරදී නීති විරෝධී පොහොර ජාවාරමක් පාරිභෝගික අධිකාරියේ වැටලීමකට හසු වෙයි

Next Post

උත්සව සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය  නවීකරණය කරමින් ජාතික ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ඉදිරි ඉන්ධන මිල සීමා කිරීමේ  රජයේ නව ක්‍රියාමාර්ගය සහ  අප්‍රේල් මාසයේ අපේක්ෂාවන්

Powerplay හි මගේ සුපුරුදු ක්‍රීඩා විලාසය  පවත්වා ගැනීමයි මගේ  එකම ඉලක්කය වූයේ වයිභව් සූරියවංශි

වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරී නිකී ප්‍රසාද් සමඟ JSW Sports ගිවිසුම්ගත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ ඉදිරි ඉන්ධන මිල සීමා කිරීමේ  රජයේ නව ක්‍රියාමාර්ගය සහ  අප්‍රේල් මාසයේ අපේක්ෂාවන්

ශ්‍රී ලංකාවේ ඉදිරි ඉන්ධන මිල සීමා කිරීමේ රජයේ නව ක්‍රියාමාර්ගය සහ අප්‍රේල් මාසයේ අපේක්ෂාවන්

31 March 2026
Powerplay හි මගේ සුපුරුදු ක්‍රීඩා විලාසය  පවත්වා ගැනීමයි මගේ  එකම ඉලක්කය වූයේ වයිභව් සූරියවංශි

Powerplay හි මගේ සුපුරුදු ක්‍රීඩා විලාසය පවත්වා ගැනීමයි මගේ එකම ඉලක්කය වූයේ වයිභව් සූරියවංශි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved