• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය පොල් අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ අපනයනකරුවන්ට සහන සැලසීමට රජයේ අවධානය

31 March 2026
in දේශීය, පුවත්
දේශීය පොල් අපනයන ක්ෂේත්‍රය  ශක්තිමත් කිරීමට සහ අපනයනකරුවන්ට  සහන සැලසීමට රජයේ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය තවත් ශක්තිමත් කිරීම සහ අපනයනකරුවන්ට සහන ලබාදීම සඳහා බදු සංශෝධන හඳුන්වා දීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඊයේ (30) පැවති විශේෂ සාකච්ඡාවකදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් දැනට මුහුණ දෙන ගැටලු පිළිබඳවත්, ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය මඟින් හඳුන්වා දීමට නියමිත නව ආනයන හා අපනයන බදු ප්‍රතිපත්ති පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මෙමඟින් අපනයන ක්ෂේත්‍රයේ පවතින බාධා අවම කර ජාත්‍යන්තර වෙළඳපොළ තුළ මෙරට නිෂ්පාදනවල තරගකාරීත්වය වැඩි කිරීමට අපේක්ෂිතය. රජය විසින් යෝජනා කර ඇති මෙම නව පියවර හරහා අපනයනකරුවන්ට වැඩි පහසුකම් සැලසෙන අතරම රටට ලැබෙන විදේශ විනිමය ආදායම ද ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ.
මෙම සාකච්ඡාව සඳහා හර්ෂණ සූරියප්පෙරුම මහතා, ගුණදාස අමරසිංහ මහතා සහ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අපනයනකරුවන් රැසක් සහභාගී වී සිටියහ.
Post Views: 2
Previous Post

Billboard පුවරු දෙකකම අංක 1 ස්ථානය දිනා Taylor Swift සමඟ සම තත්ත්වයට

Next Post

ඇසෑම් ප්‍රාන්ත මැතිවරණය

Editor TTV News

Editor TTV News

Next Post
ඇසෑම් ප්‍රාන්ත මැතිවරණය

ඇසෑම් ප්‍රාන්ත මැතිවරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උමා ඔය ව්‍යාපෘතියෙන් වගා ඉඩම්  අහිමි වූ ගොවි පවුල් 276ක් සඳහා රුපියල්  ලක්ෂ 12 බැගින් වූ වන්දි මුදල් ගෙවීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ලොව සුපිරි Dog Surfing ෂුගර් පිළිකා රෝගයෙන් මියයයි

රජය විසින් මේ දක්වා මිලදී ගෙන  ඇති වී ප්‍රමාණය සහ වටිනාකම  ඇමති නලින්ද හෙළි කරයි

මිචිගන් යුදෙව් දේවස්ථානයට  එල්ල වූ ප්‍රහාරය පිටුපස  හිස්බුල්ලා සංවිධානයේ පෙළඹවීමක් ඇති බව  FBI ආයතනය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අසරණ සහ අවදානමට ලක්වූ  දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන්  තෝරන ක්‍රමය එළිදැක්වෙයි

අසරණ සහ අවදානමට ලක්වූ දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරන ක්‍රමය එළිදැක්වෙයි

31 March 2026
ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන  කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියෝග

ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved