• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය කර්මාන්ත සුරැකීමට අබලි ලෝහ අපනයනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

31 March 2026
in දේශීය, පුවත්
දේශීය කර්මාන්ත සුරැකීමට  අබලි ලෝහ අපනයනය වැළැක්වීමට  කැබිනට් අනුමැතිය හිමිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම වැළැක්වීම සහ කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින්, අබලි ලෝහ අපනයනය තහනම් කිරීමට අදාළ නීතිමය විධිවිධාන පැනවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, පිත්තල සහ චීනච්චට්ටි වැනි අබලි ලෝහ මෙන්ම ඇලුමිනියම් සහ සින්ක් කුට්ටි අපනයනය මීට පෙරද අත්හිටුවා තිබුණි. එහෙත් ඇතැම් පාර්ශවයන් විවිධ වර්ගීකරණ සංකේතාංක (HS Codes) අවභාවිත කරමින් ව්‍යාජ ලෙස අබලි ලෝහ අපනයනය කිරීම හේතුවෙන් දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ලෝහ අමුද්‍රව්‍ය හිඟයක් නිර්මාණය වී ඇති බව රජය නිරීක්ෂණය කර තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නව නීතිමය රෙගුලාසි පැනවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ හරහා දේශීයව සපයාගත හැකි අබලි ලෝහ ප්‍රමාණය මෙරට කර්මාන්තකරුවන්ටම ලබාදීමටත්, එමඟින් නිෂ්පාදන පිරිවැය අවම කර දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.
Post Views: 1
Previous Post

ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Next Post

වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර මිතුදම පලුදු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කීරි සම්බා සහල් සැඟවූ  බණ්ඩාරවෙල වෙළෙඳසලකට  අධිකරණය හමුවේ නඩු පවරයි

කීරි සම්බා සහල් සැඟවූ බණ්ඩාරවෙල වෙළෙඳසලකට අධිකරණය හමුවේ නඩු පවරයි

31 March 2026
ළමා වියේ කුතුහලය සහ  අතීත මතකයන් අවදි කරන  National Geographic  ගවේෂණ කෞතුකාගාරය  වොෂින්ටනයේදී විවෘත වෙයි

යුරෝපයේ විශාලතම  AI දත්ත මධ්‍යස්ථානයක්  ෆින්ලන්තයේ ඉදිකිරීමට  ලන්දේසි සමාගමක් සූදානම් වෙයි

Air India ගුවන් යානයක දුම් පිටවීමක් හේතුවෙන් Mayday පණිවිඩයක් නිකුත් කර ලක්නව් වෙත හදිසි ගොඩබැස්වීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කීරි සම්බා සහල් සැඟවූ  බණ්ඩාරවෙල වෙළෙඳසලකට  අධිකරණය හමුවේ නඩු පවරයි

කීරි සම්බා සහල් සැඟවූ බණ්ඩාරවෙල වෙළෙඳසලකට අධිකරණය හමුවේ නඩු පවරයි

31 March 2026
ළමා වියේ කුතුහලය සහ  අතීත මතකයන් අවදි කරන  National Geographic  ගවේෂණ කෞතුකාගාරය  වොෂින්ටනයේදී විවෘත වෙයි

ළමා වියේ කුතුහලය සහ අතීත මතකයන් අවදි කරන National Geographic ගවේෂණ කෞතුකාගාරය වොෂින්ටනයේදී විවෘත වෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved