• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

1 April 2026
in දේශීය, පුවත්
කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ  ඝාතනය සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කහවත්ත ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි 61 හැවිරිදි ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුව දෙල්වල පොලිසියේ නිලධාරීන් විසින් කැලෑබද ප්‍රදේශයක සැඟව සිටි මෙම සැකකරු කොටු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කහවත්ත කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇති බවට පසුගිය ඉරිදා (29) දින පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයා පසුගිය සෙනසුරාදා (28) දින කහවත්ත-නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බවයි.
පසුව ඔහුගේ යතුරුපැදිය අදාළ මාර්ගයේ වංගුවක් අසල අතහැර දමා තිබියදී හමු වූ අතර, ඔහුගේ ජංගම දුරකථනය අසල පිහිටි තේ වත්තක තිබී සොයාගැනුණි. මේ ඔස්සේ පරීක්ෂණ දිගටම ක්‍රියාත්මක කළ පොලිස් කණ්ඩායම්වලට පසුගිය සඳුදා (30) දින පතල් වළක දමා තිබූ ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකි විය.
Post Views: 2
Previous Post

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකි ගිනිබත් වෙයි

Next Post

අතීතයේ මමත් හොරකම් කළා නමුත් දැන් කඩවල් කොල්ලකන අයට වෙඩි තැබිය යුතුයි ඇස්මොන්ගෝල්ඩ් ගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Artemis II මෙහෙයුම සහ  SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ  අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

Artemis II මෙහෙයුම සහ SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

1 April 2026
විමර්ශනයකට බීමත්ව පැමිණි  පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ තහනම් කෙරේ

විමර්ශනයකට බීමත්ව පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ

1 April 2026
Apple සමාගම සිය 50 වන සංවත්සරය සමරයි

Apple සමාගම සිය 50 වන සංවත්සරය සමරයි

1 April 2026
උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙයි

උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Artemis II මෙහෙයුම සහ  SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ  අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

Artemis II මෙහෙයුම සහ SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

1 April 2026
විමර්ශනයකට බීමත්ව පැමිණි  පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ තහනම් කෙරේ

විමර්ශනයකට බීමත්ව පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved